හිරු කිරණට
වියලී යන
පවන් රොදට
පොළව සිඹින
තණ අග රැඳි
පිණි බිඳුවට
නෑකම් කියු
නුඹෙ සෙනෙහස
එනමුදු
අරුමකි
හිරු කිරණට
පවන් රොදට
ශාප කරන
මගෙ හිත
sithuwilipalama.blogspot.com. Powered by Blogger.
සොඳුරු ජීවන ගමනක පියවර අතරේ සිහිනයේ සහ යථාර්තයේ හමු වීම..
ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්... හොඳ වැඩක් දිගටම කරගෙන යමු. ඒත් කවුද මේක ලියන්නේ?
ReplyDeleteමේ පළවෙනි පෝස්ට් එකද ???
ReplyDelete…
…එහෙමනම් කාලෝ අයන්තේ........
එහෙනම් පටන් ගත්තනේ අපිටත් නොකියම!
ReplyDeleteඑල එල!දිගටම ලියමු!
අන්න හොදට ලියන්න
ReplyDeleteමෙන්න මගේ පැතුම