පිණි බිඳ..


හිරු කිරණට
වියලී යන
පවන් රොදට
පොළව සිඹින
තණ අග රැඳි
පිණි බිඳුවට
නෑකම් කියු
නුඹෙ සෙනෙහස
එනමුදු
අරුමකි
 හිරු කිරණට
පවන් රොදට
ශාප කරන
මගෙ හිත

4 Responses to “පිණි බිඳ..”

  1. ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්... හොඳ වැඩක් දිගටම කරගෙන යමු. ඒත් කවුද මේක ලියන්නේ?

    ReplyDelete
  2. මේ පළවෙනි පෝස්ට් එකද ???
    …
    …එහෙමනම් කාලෝ අයන්තේ........

    ReplyDelete
  3. එහෙනම් පටන් ගත්තනේ අපිටත් නොකියම!
    එල එල!දිගටම ලියමු!

    ReplyDelete
  4. අන්න හොදට ලියන්න
    මෙන්න මගේ පැතුම

    ReplyDelete

sithuwilipalama.blogspot.com. Powered by Blogger.