පිණි බිඳ..


හිරු කිරණට
වියලී යන
පවන් රොදට
පොළව සිඹින
තණ අග රැඳි
පිණි බිඳුවට
නෑකම් කියු
නුඹෙ සෙනෙහස
එනමුදු
අරුමකි
 හිරු කිරණට
පවන් රොදට
ශාප කරන
මගෙ හිත


sithuwilipalama.blogspot.com. Powered by Blogger.